ශිෂ්‍යභට ඛණ්ඩය හර්මන්ලෝස් කදවුර සදහා සුදුසුකම් ලබා ඇත

ධර්මාශෝක විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩය පලාත් තෝරා ගැනීම් කදවුරේදී දකුණු පලාත් ප්‍රථම ස්ථානය හිමිකරගෙන හර්මන්ලෝස් කදවුර සදහා සුදුසුකම් ලබා ඇත. එහිදී ;
  • ශාරීරික අභ්‍යාස - ප්‍රථම ස්ථානය
  • අධ්‍යක්ෂ පරීක්ශණය - ප්‍රථම ස්ථානය
  • ඝණ සරඹ - තෙවන ස්ථානය
  • ඉදිරිපත් කිරීමේ පරීක්ශණය - තුන් වන ස්ථානය
  • විවිධ ප්‍රසංගය - දොලොස්වන ස්ථානය
වශයෙන් ඔවුන් දක්ශතා දක්වා ඇත.



ජයග්‍රහණය සදහා සහයෝගය හා මගපෙන්වීම ලබාදුන් විදුහල්පතිතුමිය ප්‍රමුඛ පාසල් පරිපාලනය හා ආදී ශිෂ්‍ය භට සාමූහිකයේ සියලු දෙනාට, දෙමාපියන්ට ස්තුතියි
2022-08-11

   Back

Forgot Your Password?